නඳුන් ද සිල්වා

පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

Description

  • පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

  • October 22, 2022

රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කරගනිමින් ICTA ආයතනය සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද නිදහස් සේවක පුහුණු වැඩසටහන 2022.10.21 දින පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් 140කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
මම UI/UX සැලසුම් සහ වෙබ් සංවර්ධන සැසියට සම්පත් දායක කළෙමි.

Skip to content*/