නඳුන්

මා ගැන

මම නඳුන්. මට වෙබ් සංවර්ධනය, සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (SEO), ඩිජිටල් අලෙවිකරණය, ග්‍රැෆික් ඩිස්යින්, මෘදුකාංග සංවර්ධනය, තොරතුරු තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පුහුණු කිරීම්, වෙබ් හෝස්ටින් සහ සමාජ මාධ්‍ය කළමනාකරණය වගේ කාර්ය පිළිබඳව ගැඹුරු දැනුමක් ඇත . ඒ එක්කම, මම උද්යෝගිමත් වෙබ් සංවර්ධකයෙක් වශයෙන් සහ ඩිජිටල් ක්ෂේත්‍රය තුළ ව්‍යාපාරිකව විශාල වෙනසක් කරගෙන යන්න කැමති උපායමාර්ගිකයෙක් වශයෙන්මත් ක්‍රියා කරමි.

ඔබගේ ව්‍යාපාරය වෙනස් කරන හැටි හොයාගන්න, ඔබට වඩා හොඳ ඩිජිටල් විසඳුමක් ලබාදෙන්න මම සූදානම්. එලෙස ඔබගේ දැක්ම සැබෑ කරගන්න , අපි සමඟ වැඩ කරමු.

මෙය IDN එකක් සහිත, ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පුද්ගලික වෙබ් අඩවිය වේ.

සබඳතා තොරතුරු

යෝග්‍යතා විස්තරය
image
image
image
image

සතුටු සේවාලාභීන්

+350

වැඩ පැය

+42000

දිනූ සම්මාන

5

නිමවූ ව්‍යාපෘති

+400

බ්ලොග් ලිපි