නඳුන් ද සිල්වා

නිපුණතා පියස – නාරාහේන්පිට

Description

  • නිපුණතා පියස - නාරාහේන්පිට

  • October 7, 2022

රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කරගනිමින් ICTA ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අංශය විසින් සංවිධානය කරන ලද නිදහස් සේවක පුහුණු වැඩසටහන 2022-10-05 දින රාජ්‍ය නිලධාරීන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට නිපුනත පියසේදී සාර්ථකව පැවැත්විණි.
මම UI/UX සැලසුම් සහ වෙබ් සංවර්ධන සැසියට සම්පත් දායක කළෙමි.

Skip to content*/