නඳුන් ද සිල්වා

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය – ගම්පහ

Description

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ

  • June 16, 2024

සාර්ථක නිදහස් සේවකයෙකු වන්නේ කෙසේද?
ICTA, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගම්පහ දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තන කමිටුව සමඟ එක්ව "සාර්ථක නිදහස් සේවකයෙකු වන්නේ කෙසේද?" යන මැයෙන් ස්වාධීන පුහුණු වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන සාර්ථකව සංවිධානය කරන ලදී. 2023 අගෝස්තු 17 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් 300 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සක්‍රීයව සහභාගී වූහ.

Skip to content*/