නඳුන් ද සිල්වා

ගාල්ල – ඇරඹුම් කඳවුර

Description

  • ගාල්ල - ඇරඹුම් කඳවුර

  • June 16, 2024

ICTA, ජාතික තරුණ සේවා සභාව හා එක්ව ක්‍රියාත්මක වන නිදහස් හා ඩිජිටල් ව්‍යවසායකත්ව 4 වැනි ඇරඹුම් කඳවුර ගාල්ල, හම්බන්තොට, සහ මාතර දිස්ත්‍රික්කවල තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් 2023 නොවැම්බර් 6, 7, 8 යන දිනයන්හිදී බද්දේගමදී සාර්ථකව පැවැත්විණි.

Skip to content*/