නඳුන් ද සිල්වා

SME – ගම්පහ

Description

  • SME - ගම්පහ

  • June 16, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ව්‍යවසායකයින් සහ නිදහස් සේවකයින් පිරිසක් සඳහා ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් පවත්වන ලදී. මෙය සංවිධානය කරන ලද්දේ ICTA සහ AG කාර්යාලය විසිනි.

Skip to content*/