නඳුන් ද සිල්වා

මාතර අයි.ටී.ඩී.එල්.එච්

Description

  • මාතර අයි.ටී.ඩී.එල්.එච්

  • June 16, 2024

ICTA ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලද නිදහස් සේවක පුහුණු වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන 2022-11-02 දින මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර ITDLH හිදී සාර්ථකව පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන) නීල් ගුණදාස, මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි යන මහත්වරු ද මෙම වැඩසටහනට එක් වූහ.

Skip to content*/