මහනුවර – ඇරඹුම් කඳවුර







Description
මහනුවර - ඇරඹුම් කඳවුර
June 16, 2024
ICTA, ජාතික තරුණ සභාව සමග එක්ව ක්‍රියාත්මක වන නිදහස් හා ඩිජිටල් ව්‍යවසායකත්ව 2 වැනි ඇරඹුම් කඳවුර මධ්‍යම පළාත් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් 2023 ඔක්තෝබර් 26, 27 සහ 28 යන දිනවල පැවැත්විණි.