නඳුන් ද සිල්වා

ඩිජිටල් ආලෝකවත්කරන​ ජාතික සංසදය 2023

Description

  • ඩිජිටල් ආලෝකවත්කරන​ ජාතික සංසදය 2023

  • June 16, 2024

ICTA විසින් පවත්වන ලද "ඩිජිටල් ආලෝකවත් කරන​ ජාතික සංසදය 2023" යටතේ 2023 වර්ෂය තුළ 1000කට අධික පිරිසක් (ශිෂ්‍යයින් සහ රාජ්‍ය නිලධාරීන්) දැනුවත් කළ සම්පත් දායකයෙකු ලෙස 2023 දෙසැම්බර් 1 වන දින BMICH හිදී මා හට උපහාර පුද කරන ලදී.

Skip to content*/