ගෝලීය සති සමුළුව – 2024








Description
ගෝලීය සති සමුළුව - 2024
September 22, 2017
2 වන ගෝලීය සති සමුළුව සඳහා ද සහභාගී විය. පළවෙනි එක 2018 ශ්රී ලංකා පදනම් ආයතනයේ. දවස් 3ම ඒකට සහභාගි වුණා. මේ පාර දවස් 2ක් නේවාසිකව ඉඳලා මට ලොකු පිනක් ලැබුණා. ස්වාමීනි, ඔහුට ද සැලකිය යුතු පිරිසකට උපකාර කිරීමට අවස්ථාව ලැබුණි. මට 2018 දී හමුවූ දීපාල් සර් සහ දයා රෝහණ සර් සමඟ කතා කරන්න ලැබුණා. මේ ස්වර්ණමය සම්මන්ත්රණය සංවිධානය කළ සති පාසල් පදනමට සහ උඩේරියාගම ධම්මජීව ස්වාමීන් වහන්සේට මගේ ආචාරය...